FAST NEWS

24×7 Around the Globe

ඇමති රාජිත මස් කන ශාක භක්ෂක මදුරුවා ගැන කියපු හැටි.. (වීඩියෝ)

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලීමේන්තුවේදි කළ ප්‍රකාශයක් මේ වනවිට සමාජ ජාලා මාධ්‍ය වල බොහෝ සෙයින් කතා බහට ලක්ව තිබේ.

20 වෙනිදා පාර්ලීමේන්තුව ඇමතු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ශාක භක්ෂක මදුරුවෙක් හදුනා ගෙන තිබෙන බවත් එම මදුරුවා කීට අවස්තාවේදී අනෙක් සෑම මදුරු කීට‍යෙකුම කා දමන බවත් ය.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා පාර්ලීමේන්තුවේදි සිදු කළ එම ප්‍රකාශය පහතින්..