FAST NEWS

24×7 Around the Globe

රනිල්,මහින්ද,අනුර මනාප අංක නිකුත් වේ.

 

 

ඉදිරි මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ  මනාප අංක මේ වන විට ප‍්‍රකාශයට පත්ව තිබෙනවාඒ අතරින් කොලඹ දිස්ත‍්‍රික්කයෙන් තරග කරන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට හිමිව ඇත්තේ අංක 15 යි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද කොලඹින් තරග කරන අතර ඔහුට හිමි මනාප අංකය 10 යි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අංක 16 ලැබී තිබෙනවා.දිස්ත‍්‍රික්ක කිහිපයක මනාප අංක පහතින් නරඹන්න.

manapa anka