FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකානු ඩොලරයක් රු. 155 ඉක්මවයි..

ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (21 දා) රු. 155 සීමාව පසු කර ගියේය.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ ප්‍රකාශයට පත් කළ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 155.01 දක්‌වා ඉහළ ගිය අතර ඇමෙරිකානු ඩොලරයක පෙරේදා (20 දා) පැවැති වටිනාකම රු. 154.85 ක්‌ විය.

(DE සිල්වා)