තුරඟ තරඟ පිටියක් පසුපස තරුණියක් සහ තරුණයෙක් අසභ්‍ය ලෙස ලිංගිකව එක්වන ආකාරය රූගත කර අන්තර්ජාලයට එක්කර ඇති අතර එසේ අදාළ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයේ Kelso තුරඟ තරඟ පිටිය පිටුපසය.
මෙලෙස ලිංගිකව එක්ව ඇත්තේ 22 හැවිරිදි Marissa Sonkur සහ තවත් තරුණයෙකු වන අතර කොණ්ඩා සැකසුම් ශිල්පිණියක් වන ඇය අදාළ සිදුවීමෙන් අනතුරුව දැඩි අපහසුතාවට පත්වූ බවටද වාර්තා වේ.
කෙසේ වෙතත් මේ වනවිට අදාළ වීඩියෝව බොහෝ සමාජ ජාල වල මෙන්ම අන්තර්ජාලයටද එක්කර ඇති අතර මෙම සිදුවීම මේ වනවිට බොහෝදෙනෙකුගේ දෝෂාරෝපණයට ලක්ව ඇති බව සදහන්ය.
පසුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් එම තරුණිය පොලිසියටද පැමිණිලි කර ඇති බව වාර්තා වේ.
ඡායාරූප පහතින්..














