FAST NEWS

24×7 Around the Globe

ෆෝන් එක චාර්ජ් කරන ගමන් ඇමතුමක් ගත් තරුණයා මියගිය හැටී..

සිය ජංගම දුරකථනය ආරෝපණය කරමින් සිටියදි අකුණු වැදි මිය ගිය තරුණයෙකු පිළිබද සමාජජාලා මාධ්‍යවල කතා බහට ලක් වෙමින් පවතියි.

අදාළ තරුණයා එම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ සිය දුරකථනය ආරෝපණය වීමට සම්බන්ධ කර ඇමතුමක් ලබා ගනිමින් සිටියදීය.

ඡායාරූප පහතින්..