FAST NEWS

24×7 Around the Globe

සයිටම් විරෝධයේ උණුසුමෙන් පසු සිසුන් රෝහල් ගත කල හැටී.. (ඡායාරූප)

මාලඹේ සයිටම් විශ්ව විද්‍යාලයට විරෝධය ප්‍රකාශ කරමින් ඇරඹි විරෝධතාවයේදී පොලිසිය සහ සිසුන් අතර ඇති වූ ගැටුම් වලදී සිසුන්ට මෙන්ම පොලිස් නිලධාරීන්ටද තුවාල සිදුව තිබුනි.

එහිදී රෝහලට සිසුන් ඇතුලත් කල අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ ජාල වෙත නිකුත් වී තිබුනි.

එම ඡායාරූප පහතින් …

19274835_1021279294679185_5590093609935220178_n

19275017_1021278171345964_382357780690326516_n

19366433_1021278144679300_4244471242846873865_n

19399378_1021278388012609_3018517679929461162_n

19399388_1021278214679293_961554665441452952_n

19399395_1021278124679302_5553135239056964014_n

19400113_1021278428012605_1380422779463589141_n