FAST NEWS

24×7 Around the Globe

සැබෑ වයස පෙනුමෙන් හැංගූ සරාගී යුවතිය මෙන්න.. (ඡායාරූප)

 

ලෝරී හූ නම් තායිලන්ත කාන්තාවක් පිළිබද කතා පුවතක් අන්තර්ජාලයේ කතා බහට ලක්ව ඇති අතර මෝස්තර නිරූපණ ශිල්පිණියක් ලෙස කටයුතු කරන ඇගේ සැබෑ වයස අවුරුදු 41ක් බව සදහන්ය.

නමුත් පෙනුමෙන් ඇගේ වයස අවුරුදු විසි පහකට වඩා වැඩියැයි කිව නොහැකියි වන බව සදහන් වන අතර කෙසේ නමුත් ලෝරි හූ පවසා තිබුනේ ඇගේ තරුණ පෙනුමට හේතුව නිර්මාංශ ආහාර රටාව සහ ජලය වැඩිපුර පානය කිරීම බවයි.

ඇගේ ඡායාරූප පහතින්..

 

C. රොද්‍රිගු