පසුගියදා එංගලන්තයේ ලන්ඩන් නුවර මහල් නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්න නිසා 30 දෙනෙකු මියගිය බව දැනට ස්ථිරව තහවුරු කර ඇති අතර 28 ක් අතුරුදන්ව ඇති නිසා සමස්ත මියගිය ගණන 58 විය හැකි බව අනුමාන කෙරේ.
විපතට පත්වූවන්ට ඉක්මණින් නිවාස ලබාදෙන ලෙස ඉල්ලා පෙරේදා උද්ඝෝෂණද දියත්ව තිබුන අතර බ්‍රිතාන්‍ය මහරැජිණ හා විළියම් කුමරු ඔවුන්ගේ සුවදුක් බැලිමට ගොස් තිබුණි.
එහි ඡායාරූප පහතින්..


















