තමන් වහන්සේ විසින් බෙල්ල වෙනුවට උපාධි සහතිකය කෝච්චියට තබන බව දෙහිවල නැදිමාල සිරි සහදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය සිරි සමන්ත භද්‍ර හිමියන් පවසති.
මෑතකදී තරුණ තරුණියන් සිය දිවි නසා ගැනීමේ ප‍්‍රවණතාවය ඉහල යාම ගැන අදහස් පල කරමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.
එම වීඩියෝව පහතින්..









