FAST NEWS

24×7 Around the Globe

නිරුවත් පපුව කොණ්ඩයෙන් වසා සිටින ජැක්ලින්.. (ඡායාරූප)

සුරුපී බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස්ගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ කතා බහට ලක්ව තිබේ.

‘කොස්මොපොලිටන්‘  විලාසිතා සඟරාවේ 2017 ජුනි කලාපයේ කවරය වෙනුවෙන් පෙනී සිට ඇති ජැක්ලීන් සගරාවේ ඇතුල් පිටු ඡායාරූප කිහිපයකටද පෙනි සිට තිබේ.

එම ඡායාරූප අතර ජැක්ලින් උඩුකය නග්නව පපුව වැසෙන සේ කොණ්ඩය දමා පෙනී සිටින ඡායාරූපයක් ආන්දෝළණයට තුඩුදී ඇති අතර පසුගිය කාලයේ ඉන්දීය බොලිවුඩ් නිළියන් අතර පැවති සරාගීම නිළිය තේරීමේ මත විමසුමකදීද ඉදිරියෙන්ම සිටියේ සනී ලියොන් සමගින් ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස්ය.

කෙසේ නමුත් ජැක්ලින් මේ ආකාරයේ සරාගී ඡායාරූප වලට දිගින් දිගටම පෙනී සිටින්නේ ඇගේ ආකර්ෂණය පවත්වාගෙන යාමට බව බොලිවුඩ් විචාරකයන් සදහන් කරන අතර ජැක්ලින් බොලිවුඩ් නිළියක බවට පත් වූයේ ශ්‍රී ලංකා රූ රැජිණ කිරුළ හිමි කර ගෙන වීමද විශේෂත්වයකි.

කතාබහට ලක්වූ ඡායාරූපයද සමගින් ඇති එම සඟරාවේ ඇය පෙනී සිටි ඡායාරූප එකතුව පහතින්..