FAST NEWS

24×7 Around the Globe

පරාජයත් සමග ඉන්දීය ක්‍රීඩකයන්ගේ නිවෙස් වටා අවිගත් සෙබලු.. (ඡායාරූප)

ඉන්දීය කණ්ඩායම අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය පරාජය වීමත් සමග ඉන්දීය ආරක්ෂක අංශ රංචි ප්‍රදේශයේ පිහිටි දෝණිගේ නිවස සඳහා ආරක්ෂාව සපයා තිබේ.

ඉන්දියාවේ ජනතාව මේ වන විට තම ක්‍රීඩකයන්ගේ ඡායාරූප ගිනි තබමින් සිටින බවද වාර්තා වේ.

ඡායාරූප පහතින්..