කොළඹ හා ඒ ආසන්න නගරවල ගොඩගැසී ඇති කුණු තෙදිනක් ඇතුලත් ඉවත් නොකලහොත් මහ ඇමති ධුරයෙන් ඉවත් කරන බවට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්රිය ජනාධිපති මන්දිරයට කැදවා දන්වා ඇති බව වාර්තා වේ.
කොළඹ හා ඒ ආසන්න නගරවල කුණු ගොඩ ගැසීම ගැන ජනාධිපතිවරයා විසින් මහ ඇමතිවරයාට දැඩිව දොස් පවරා ඇතැයිද වාර්තා වෙයි.









