ශූරයන්ගේ කුසලානයේ දෙවෙනි අවසන් මහා තරගය ඉන්දියානූ කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ දිනයේ එංගලන්තයේ බර්මින්හැම්හි එඩ්ජ්බැස්ටන් ක්‍රීඩා පිටියේදි පැවැත්වුනි.
දෙරටේම ක්‍රීඩකයන් ඉතාමත් ජවසම්පන්නව ක්‍රීඩා කළ අතර තරගයේදී ඉන්දියානූ නායක විරාත් කෝලී බංග්ලාදේශ පිතිකරු මුශ්ෆිකර් රහීම් ගේ කඩුල්ල සැමරු අයුරු බොහෝ දෙනාගෙ අවධාණයට ලක් වූයේ පිතිකරුවා පහර එල්ල කිරීමට සුදානම් වූ අවස්තාවේදීම අතිශය උපක්‍රමශීලී ලෙස සිය පන්දු රකින ස්ථානයද වෙනස් කොට රහීම් ගේ පහර පන්දුවක් ලෙස රැක ගැනීමට කෝලී සමත් වීමත් සමගය.
ඉන්පසුව සිය දිව ඇද කෝලී කඩුල්ල සැමරූ අයුරු මේවන විට බොහො දෙනාගේ කතා බහට ලක්ව පවතියි.
ආවේගශීලීව ඔහුගෙ කඩුල්ල සැමරූ ආකාරය දැක්වෙන අයුරු පහතින්..
.jpg)









