FAST NEWS

24×7 Around the Globe

ඇමති ජෝන් කළ වැඩේට ජනපති තීන්දුවක් ගත යුතුයි..

 

මාධ්‍යවේදියෙකුට බැණ තර්ජනය කරමින් අමාත්‍ය ජෝන් අමරතුංග හැසිරුණු ආකාරය පිළිබඳ ජනාධිපතිවරයා කිසියම් තීන්දුවක් ගත යුතු බව සමස්ථ ලංකා ජනමාධ්‍ය සම්මේලනය සඳහන් කරයි.

කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක් පවත්වමින් එහි සභාපති වසන්ත චන්ද්‍රපාල පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් රජය කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගතහොත් සිය සටන ඉදිරියටත් ගෙන යන බවයි.