සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අලුත විවාහ වූ යුවලක් දුම්රියකට හසුවුනු පුවතක් අම්බන්ගොඩින් වාර්තා වේ.
මෙම යුවලව අම්බලන්ගොඩ, කහව උඩුවරාගොඩ දුම්රිය මාර්ගයක සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටියදී පැමිනි දුම්රියකට අවාසනාවන්ත ආකාරයට හසුව ඇති අතර අනතුරෙන් තරුණයා මියගොස් ,තරුණිය බරපත තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
තරුණ යුවල අවසන් වරට ගත් සෙල්ෆි ඡායාරූපය..











