FAST NEWS

24×7 Around the Globe

මධුමාධව වෛරී කරද්දී ප‍්‍රථම බිරිද මෛත්‍රිය සොයායයි.(vedio)

‘ජන හිතවාදී කලාකරුවෝ’ සංවිධානය කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඊයේ දිනයේ මධුමාධව අරවින්ද රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාව ඉලක්කකොට ගෙන වෛරී ප‍්‍රකාශයක් කලේය. ඉන් අනතුරුව අදහස් දැක්වූ ඔහුගේ ප‍්‍රථම බිරිද වූ නිල්මිණි තෙන්නකෝන් සකල ලෝක වාසීන්ට මෙත් වඩමින් දෙදෙනාම විසින් ප‍්‍රවෘත්ති සාකච්ජාව ජෝක් එකක් බවට පත්කිරීමට කටයුතු කලා. එම ප‍්‍රවෘත්තිය සිරස නාලිකාවෙන් විකාශය කලේ මේ ආකාරයෙන්

[youtube url=”https://www.youtube.com/watch?v=NlMf_DFu3vI” width=”560″ height=”315″]