නාඋල පොලිස් ස්ථානය ආසන්නයේ ගරාජයක ගොඩ ගැසී තිබූ අබලි යකඩ කැබලි යොදාගෙන නිර්මාණයක් කර ඇති අතර මින් අශ්වයකු දෙපයින් නැගී සිටින අයුරු විදහා දැක්වෙන පරිදි එය නිර්මාණය කර තිබේ.
වසර කිහිපයකට පෙර පංචිකාවත්ත මන්සන්ධියේ මේ ආකාරයට නිර්මාණය කළ අශ්වයාද වඩාත් කතාබහට ලක්විය.










