FAST NEWS

24×7 Around the Globe

Jourdan නිරුවත දෑතින් වහගන්න හදන හැටි..(photos)

ලොව ජනප්‍රිය නිරුපිකාවක ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින Jourdan Dunn ගැන ඇතැම් විට ඔබ අසා ඇත. ලොවපුරා සිටින නිරූපිකාවන් අතර ඇයත් ඉදිරිපෙළ සිටින තැනැත්තියක්. මෑතකදී ඇය අමුතුම ආකාරයේ ඡායාරූප පෙළකට පෙනී සිටින පුවතක් තමයි දැන් කියන්න යන්නේ.

ඇය රියෝද ජැනීරෝ වෙරළ තීරයේ අඩ නිරුවත් ඡායා රූප පෙළකට පෙනී සිට ගනු ලැබූ ඡායාරූප රැසක් මේවන විට අන්තර්ජාලයේ දැකිය හැකියි. මෙම ඡායාරූප පෙළේ විශේෂත්වය වන්නේ ඡායා රූප රැසක් සඳහා ඇය උඩුකය කොටස සම්පූර්ණයෙන් නිරුවත් කර ගැනීමයි. එසේම යටිකය කොටස දේදුන්නක පැහැය ගත් ඇඳුමකින් සැරසී සිටීමද මෙම ඡායා රූප අතර දැකිය හැකිය.

පහත දැක්වෙන්නේ ඇය විසින් එසේ ගනු ලැබූ ඡායා රූප‍ පෙළකි.

1415161818192022242527472