FAST NEWS

24×7 Around the Globe

ප්‍රින්ස් ලෙඩවී සිටියදී අවසන් වරට ගැයූ ගීය මෙන්න.. (වීඩියෝ)

ගායන ලොවේ කුමාරයා නමින් ප්‍රසිද්ධව සිටි පසුගිය 8 වැනිදා අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස්‌ උදය ප්‍රියන්ත මහතා වසරකටත් වැඩි කාලයක්‌ රෝගී තත්ත්වයෙන් පසු වුවත් එසේ රෝගීව සිටියදී අවසන් වරට ගීතයක් ගයන වීඩියෝවක් පිළිබද වාර්තා විය.

එම වීඩියෝව පහතින්..