FAST NEWS

24×7 Around the Globe

විදේශිය මිනි පෙට්ටියක් කුරුදු වගාවක් මැදින් මතු වූ හැටී..

 

මාතර කොටපොල ප්‍රදේශයේ ගංවතුරට යට වූ කුරුඳු වගාවක් මැද තිබූ විදේශිය මිනී පෙට්ටියක් හමුවී තිබේ.

මෙම පෙට්ටියෙහි උඩු පියන් පත ගැලවී ගොස් තිබූ අතර, ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ අරාබි අක්ෂර සඳහන් වැකි සඳහන් වී තිබූ බවයි.

මෙම මිනී පෙටිටිය කුමන ප්‍රදේශයකින් මෙලෙස ගසාගෙන ආවේ දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය මැදපෙරදිග රටකදී මියගිය ශ්‍රී ලංකිකයෙකුගේ මරණයක් සහිතව මිහිදන් කොට තිබියදී පසුගියදා පැවති ගංවතුරත් සමඟ ඇතිවූ අධික සැඩපහරට මෙලෙස ගසාගෙන එන්නට ඇතැයි අනුමාන කර තිබේ.

01