FAST NEWS

24×7 Around the Globe

කළු ගග දකුණට හරවන්නයි ඕනෙ..!

 

රත්නපුරයට බලපාන ගංවතුර අවම කිරීමට නම් කළු ගග දකුණට හැරවිය යුතු යයි හිටපු ජනාධිතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ගේ සුවදුක් සොයා බැලීම සදහා ඇහැලියගොඩ ප‍්‍රදේශයේ සංචාරයක් සිදු කිරීමෙන් පසුව පැවැසීය.

මේ වන තෙක් කිසිම රජයක් ඊට වැඩපිලිවෙලක් සකස් කර නැතැයිද පවසන ඇය, ඉදිරියේදී ඊට වැඩපිලිවෙලක් සකස් කල යුතුව ඇතැයිද සදහන් කලාය.