රලගන්විල ප‍්‍රදේශයේ කසළ ගොඩක තිබී, සුනඛයින්ගේ හිස් කබල් 2000ට වැඩි ප‍්‍රමාණයක් හමුවී ඇති අතර ප්‍රදේශවාසීන් පවසන්නේ මේ පිටුපස සුනඛ මස් ජාවාරමක් තිබිය හැකි බවට සැක කළ හැකි බවයි .
මේ අතර, අරලගන්විල ප්‍රදේශවාසීන් මාදුරු ඔය පොළොන්නරුව ප‍්‍රධාන මාර්ගය හරස් කරමින් පිරිස උද්ඝෝෂණයක නිරත වූ අතර, අදාළ සුනඛ හිස් කබල් තොගය ද ප‍්‍රාදේශීය සහාවේ ට‍්‍රැක්ටර්වලින් ගෙනවිත් බැහැර කර ඇතැයිද ඔවුන් සැක පල කරයි.









