ආනන්ද වෙඩිසිංහගේ පවුලේ තොරතුරු ගැන තරමක් කතා කලහොත්, ආනන්ද වෙඩිසිංහ ජපන් කාන්තාවක් සමඟ විවාහ වී සිටි අතර ඔහුට පුතාල දෙන්නෙකුත් හා දූවරුන් දෙන්නෙක් සිටියි.
ඔවුන් සියල්ලන්ම ජපානයේ පදිංචි අතර පියාගේ වියෝවෙන් අනතුරුව බොහෝ දෙනෙක් කතා කල සංවේදී ප්‍රකාශයක් ඔහුගේ පුත් කේන් වෙඩිසිංහ කළේය.
එනම් ” මගේ තාත්තා නැතිවෙලා ඉවරයි. මම තාත්තගේ නම ඉස්සරට ගෙනියනවා”’ ලෙසයි.
එසේම ඔහු ටික කලක් ලංකාවේ රේස් පැද ශුරතාද දිනාගෙනත් තිබේ.





















