FAST NEWS

24×7 Around the Globe

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 05 ක් මරුට..

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ  ඕලන්ඩෝහි සේවා ස්ථානයකදීසිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ සේවා ස්ථානයේ සේවකයෙකු වන ජෝන් රොබට් නමැති 45 හැවිරිදි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවද ,වෙඩි තැබීමෙන් අනතුරුව ඔහු ද වෙඩි තබාගනිමින් සියදිවි හානිකරගෙන ඇති බව එම වාර්තා වැඩි දුරටත් පවසයි.

(ADS)