FAST NEWS

24×7 Around the Globe

නාමල් පස් නාගෙන විපතට පත් අයට ගෙවල් හදයි.. (වීඩියෝ)

හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මන්ත‍්‍රී ඩීවී චානක සමග එක්ව ගංවතුරෙන් සිය නිවස අහිමිවූ කටුවන ප‍්‍රදේශයේ තරුණයකුට නිවසක් සාදා දීමේ වැඩකට අතගසා තිබේ.

නාමල් ඇතුළු පිරිස  පස් නාගෙන මහත් කැපවීමෙන් මෙම කටයුත්ත සිදුකර තිබුණි.

එම ඡායාරූප හා වීඩියෝ පහතින්..