FAST NEWS

24×7 Around the Globe

කුසල් රෙකෝඩ් එක තියලා fb එකෙන් කිව්වේ මොනවාද?

 

කුසල් ජනිත් පෙරේරා ඊයේ පවතී තරගයෙන් අනතුරුව තම නිල fb ගිණුම හරහා ප්‍රේක්ෂක ජනතාව ස්තුති කරන්න අමතක කෙරුවේ නැ.

එමෙන්ම තමන් වාර්තාව තැබීම සම්බන්ධයෙන් බෙහෙවින් ආඩම්බර වන බවත්.

ඉදිරියේදී මෙවැනි දස්කම් දැක්වීමට බලාපොරොත්තු වන බවත් කුසල් තම  fb  ගිණුම  සදහන් කරලා තිබුනා.

kusal-web