FAST NEWS

24×7 Around the Globe

ලන්ඩන් නුවර අද අලුයම එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ සජීවි දර්ශන මෙන්න.. (වීඩියෝ)

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ස්ථාන තුනකට අද (04) අලුයම ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණි.

එම අවස්ථාවේ ලබාගත් දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කර තිබේ.

(එම දර්ශන පහතින් දැක්වෙයි)