FAST NEWS

24×7 Around the Globe

“රවිගේ විශ්වාසභංගය” නමීන් පොතක් ඒකාබද්ධයෙන් පොතක්..

“රවිගේ විශ්වාසභංගය” නමින් හිටපු මුදල් ඇමැතිවරයා සම්බන්ධව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරයකු මේ දිනවල ග්‍රන්ථයක් සම්පාදනය කරමින් සිටින බව වාර්තා වේ.

හිටපු මුදල් ඇමැතිවරයා එම ධුරය දැරූ කාලයේදී සිදුකරන ලද බොහෝ ගනුදෙනු හා අක්‍රමිකතා රැසක් හා විවිධ තොරතුරු එම ග්‍රන්ථයට ඇතුළත් කරන බවත් ග්‍රන්ථයේ කර්තෘ මන්ත්‍රිවරයා පැවැසීය.