FAST NEWS

24×7 Around the Globe

තව වසර 50කින් යාපනයට වෙන දේ ගැන පාඨලීගෙන්..

ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් තවත් වසර 50කින් යාපනය අර්ධ කාන්තාර ප්‍රදේශයක් බවට පත්වේවි යැයි බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී  අද (02) පැවැසීය.

ඇළ මාර්ග සහ ජල මාර්ග ආශ්‍රිතව  ගොඩනගා ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම පිළිබඳ සහ නාගරික ප්‍රදේශයන්හි  සිදුකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම පිළිබඳ මාධ්‍ය  දැනුවත් කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබුණි.