FAST NEWS

24×7 Around the Globe

ඇන්ටාක්ටිකාවේ විශාලතම අයිස් තට්ටුවේ පැල්මක්…

ඇන්ටාක්ටිකාවේ විශාලතම අයිස් තට්ටුවේ ප්‍රබල පැල්මක් සිදුව ඇති බවට පර්යේෂණයකින් හෙළිවී ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ දක්වා එම අයිස් තට්ටුවේ සිදුවූ විශාලතම පිපිරීමක් ලෙසයි මෙය හඳුනාගෙන ඇති අතර ඇන්ටාක්ටික් ලාසන් සී නමැති අයිස් තට්ටුව ආශ්‍රිතව මේ පැල්ම සිදුව ඇති බව පැවසේ.

බ්‍රිතාන්‍යයේ ස්වංසි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අද්රියාන් ලුක්මාන් විසින් සිදු කළ පරීක්ෂණයෙන් අනාවරණවය වී ඇත්තේ අදාළ පැල්ම කිලෝ මීටර් 16ක පමණ දුරකට ව්‍යාප්තව ඇති බවය.

මේ අනූව වර්ග කිලෝ මීටර පන් දහසක් පමණ ආවරණය වන අයිස් තට්ටුවේ අදාළ පැල්ම කිලෝ මීටර 200ක් පමණ දුරට විහිදී ඇති බව ද වැඩි දුරත් අනාවරණය වී ඇති බව සඳහන්.

(ADS)