FAST NEWS

24×7 Around the Globe

චැම්පියන්ස් කුසලානයේ පළමු කාසියේ වාසිය එංගලන්තයට…

2017 අයි.සී.සී චැම්පියන්ස් කුසලානයේ ආරම්භය සනිටුහන් කරමීන් අද (01) පැවත්වෙන බංග්ලාදේශය හා එංගන්තය අතර “එ” කණ්ඩයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට මීට සුළු මොහාතකට පෙර එංගලන්ත නායක  ඉයන් මොර්ගන් සමත් විය.

එ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පහරි දීමේ අවස්ථාව ලබා දීමට හෙතෙම තීරණය කළේය.

කණ්ඩායම් පහතින්..

(ADS)