FAST NEWS

24×7 Around the Globe

හෙලිකොප්ටර් යානය අනතුරට පත්වූ අවස්ථාව මෙන්න.. (ඡායාරූප)

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්, පීඩාවට පත් ජනතාවට ආධාර රැගෙන ගිය, ගාල්ල බද්දේගම ඉනිමන්කඩ ප‍්‍රදේශයේ දී පසුගියදා අනතුරට ලක්වූ ගුවන් හමුදාවට අයත් එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානය අනතුරට පත්වූ අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි වල ජනප්‍රියත්වයට පත්ව තිබේ.

එම ඡායාරූප කිහිපය පහතින්..