FAST NEWS

24×7 Around the Globe

Google ක්‍රිකට් එක්ක සම්බන්ධ වෙලා.. (ඡායාරූප)

එංගලන්තයේ අද (01) ආරම්භ වන ශූරයන්ගේ කුසලාන තරගාවලිය වෙනුවෙන් ගූගල් සෙවුම් යන්ත්‍රය සිය මුල් පිටුව වෙනස් කර තිබේ.

ඒ අනුව Google යන්න ක්‍රිකට් සම්බන්ධ වන අකාරයෙන් මෙන්ම ඉන් අනතුරුව ක්‍රිකට් සම්බන්ධ වීඩියෝ ක්‍රීඩාවකින්ද සම්බන්ධ කර තිබේ.

0

1