FAST NEWS

24×7 Around the Globe

මැතිව්ස්ට දකුණූ අප්‍රිකාව සමග තරගය අහිමී වෙයි..

අද (01) එංගලන්තයේදී ආරම්භ වන අයි.සී.සී. ශූරයන්ගේ තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගයට පාදයේ අබාධයක් නිසා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බව ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය සිය නිළ ට්ව්ටර් ගිණුමෙහි පණිවිඩයත් තබමීන් සඳහන් කර තිබේ.

එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උපුල් තරංගට හිමීවනු ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.

(ADS)