FAST NEWS

24×7 Around the Globe

සුවදුක් බැලීමට ආ හිටපු ජනපතිට ලැබුන දේ.. (ඡායාරූප)

ආපදාවෙන් පීඩාවට පත් ජනතාවගේ සුවදුක් බැලීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළුතර, බුලත්සිංහල, පාහියන්ගල ප‍්‍රදේශයේ සංචාරය කල අවස්ථාවේ පින්තූර කිහිපයක් අප වෙත ලැබී තිබේ.

එම අවස්ථාව් කුඩා දරුවෙකු හිටපු ජනපතිට දක්වන ලද ප්‍රතිචාරාත්මක අවස්ථාවක්ද අප නෙත ගැටුනි.

එම ඡායාරූප පහතින්..