FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාව ප්‍රති මීසයිල ආරක්ෂණ පද්ධතියක් අත්හදා බලයි..

ඇමෙරිකාව විසින් ප්‍රති මීසයිල ආරක්ෂණ පද්ධතියක් සාර්ථකව අත්හදා බලා ඇති බව විදෙස් වාර්තා පවසයි.

එය කැලිෆෝනියා ගුවන් කදවුරේ සිට අත්හදා බැලූ බව ඇමරිකානු මිසයිල ආරක්ෂණ ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කර ඇති බැව්ද සඳහන්.

මෙය දිගු කාලයක පටන් සැළසුම් කරමින් සිටි පරීක්ෂණයක් බවත් ,උතුරු කොරියාවෙන් එල්ල වන පීඩනය හමුවේ එය කඩිනම් කිරීමට සිදු වූ බවද පෙන්ටගනය මාධ්‍ය වෙත සඳහන් කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

(ADS)