FAST NEWS

24×7 Around the Globe

ඇමතිගේ ගමන නිසා අවතැන්වූවන්ට කෑමත් ප්‍රමාද වෙලා..

පසුගිය දා කැබිනට් සංශෝධනයට හසුවූ ගාල්ල දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙකු නිසා ආපදාවන්ට ලක්වූ පුද්ගලයන්ට ආහාර ලබාදීම ප්‍රමාද වූ පුවතක් වාර්තා වේ.

එම පුද්ගලයන්ට ගුවන් මගින් ආහාර බෙදා දීමට නියමිතව තිබූ අතර එම අමාත්‍යවරයා දන්වා ඇත්තේ තමන් ද පැමිණෙන නිසා ගුවන් ගමන ප්‍රමාද කරන ලෙසයි.

ඒ අනුව අමාත්‍යවරයා පැමිණෙන තුරු යානය ගුවන් ගත කර නොමැති බව වාර්තා වේ.