FAST NEWS

24×7 Around the Globe

මම මගේ සම්පූර්ණ පඩියම දෙනවා..

අයහපක් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වී ඇති ලංකාවේ විශාල පිරිසකට සහන සැලසීමට පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේ පිරිස් යුහුසුලුව කටයුතු කරමින් සිටින බව මේ දිනවල සුලභව පෙනී යයි.

මේ අතර ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට දේශපාලඥයින්ද ඉදිරිපත් වෙන ආකාරය දකින්නට ලැබුන නමුත් සම්පූර්ණ වැටුම පීඩිත ජනතාව වෙනුවෙන් ලබාදෙන දේශපාලඥයෙකු පිළිබදවද අපට වාර්තා වූ අතර අමාත්‍ය ජෝන් අමරතුංග මහතා එසේ ඔහුගේ මේ මස සම්පූර්ණ වැටුම අසරණ අයට  සරණවීම උදෙසා ලබාදීමට තීරණය කර ඇති බවත් වාර්තා විය.