FAST NEWS

24×7 Around the Globe

ජෙනිෆර් ලෝරන්ස් පච්චය ගැන කරුණු හෙළි කරයි..(vedio)

නිෆර් ලෝරන්ස් කියන්නේ හොලිවුඩ් වල ඉන්න ජනප්‍රිය වගේම දක්ෂ නිළියක්. එයා රඟපාපු චිත්‍රපටි විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධියට පත්වුණා. ඒ අතරින් Hunger Games චිත්‍රපටි මාලාවද  ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්වුණා.

ඒ කතා කෙසේ  වෙතත් මේ කියන්න යන්නේ ජෙනිෆර්ගේ තවත් අලුත් කතාවක්. ඒ තමයි ජෙනිෆර් ‍අතේ පච්චයක් කොටලා. සාමාන්‍යයෙන් නළු නිළියෝ පච්ච කොටන එක සාමාන්‍ය දෙයක් තමයි. හැබැයි ජෙනිෆර් නම්  කොටාගෙන තියෙන පච්චයේ විශේෂත්වයක් තියෙනවා.

ඒයා එයාගේ අතේ කොටාගෙන තියෙන්නේ H20 කියලා. දන්නවානේ H20 කියන්නේ විද්‍යාත්මකව ජලයයි.

පසුගිය දවසක උත්සවයකට පැමිණි ජෙනිෆර්ගෙන් මාධ්‍යවේදීන් විසින් මේ පච්චය ගැන විමසලා තියෙනවා.

ඒ වෙලාවේ ජෙනිෆර් කිවිවේ මෙන්න මේ වගේ කතාවක් ” මට විජලනය හැඳුනෝත් බය වෙන්න දෙයක් නෑ ඔනෑ වෙලාවක අතේ ජලය කියෙනවා” කියාය.

[youtube url=”https://www.youtube.com/watch?v=i3aywaGRgiw” width=”560″ height=”315″]