FAST NEWS

24×7 Around the Globe

ළඟදීම තවත් ඇමති මාරුවක්..

ඉකුත් මැයි 22දින කළ ඇමති මණ්ඩල සංශෝධනයට සමගාමීව ළඟදීම තවත් නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමති සංශෝධනයන් කිහිපයක්ම සිදු විය හැකි බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එම ආරංචිමාර්ග පවසන්නේ මුදල් නියෝජ්‍ය අමාත්‍යධූරය, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යධූරය, විදේශ කටයුතු නියෝජ්‍ය අමත්‍යධූරය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමත්‍යධූරය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරය මෙහිදී බොහෝදුරට වෙනස් විය හැකි බවයි.