FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ නව සභාපති පාලිත..

ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ නව සභාපතිවරයා  ලෙස විශ්‍රාමික යුද හමුදා මේජර් ජනාරාල් පාලිත ප්‍රනාන්දු මහතා අද (30) පැවති නිළවරණයෙන් තෙරී පත්ව තිබේ.

එහි හිටපු සභාපති වූයේ හිටපු මළල ක්‍රීඩකයෙකු වු සුගත් තිලකරත්න මහතායි.

(ADS)