FAST NEWS

24×7 Around the Globe

ද්විත්ව පුරවැසි භාවය ඉවත් කර ගැනීම ගැන ගෝඨාභය කියූ දේ..

තමන් මැතිවරණයකට ඉදිරිපත් වන්නේ නැති බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අලුත්කඩේ අධිකරණය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් ඇසු ප‍්‍රශ්නයකට පිලිතුරු ලෙස පැවැසීය.

ද්විත්ව පුරවැසි භාවය ඉවත් කර ගන්නේදැයි මාධ්‍යවේදීන් කල විමසුමේදී ඔහු කියා සිටියේ තමන් ඡන්දයකට ඉදිරිපත් වීමට අදහසක් නැති නිසා ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් ගැටළුවක් ඇති නොවන බවයි.