FAST NEWS

24×7 Around the Globe

සරාගී නීතිඥවරිය ගංවතුර ආධාර එකතු කළ හැටි මෙන්න.. (ඡායාරූප)

පසුගිය සමයේ සමාජ මාධ්‍ය තුල අතිශය ජනප්‍රිය වූ Meliza Leitch ගංවතුර ආධාර එකතු කිරීමේ ව්‍යාපෘතියකට එක්ව ඇති අතර එසේ එක්ව ආධාර එක් කරනු ලැබූවේ සමාජ ක්‍රියාකාරිකයෙක් වන ප්‍රශාන්ත බණ්ඩාර සමඟය.

ඇය එම අධාර එකතු කරන අකාරය දැක්වෙන ඡායාරූප පහතින්..