FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ ව්‍යසනය විදෙස් මාධ්‍ය වාර්තා කළ හැටී.. (වීඩියෝ)

දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය විදෙස් මාධ්‍යන්ගේ පවා දිගින් දිගටම වාර්තා කරමින් සිටින අතර එසේ විදෙස් මාධ්‍යන් වාර්තා කරන ලද්දේ මෙම විපතින් මිය ගිය හෝ අතුරුදන් පුද්ගලයින් සංඛ්‍යාව සහ සිදුවූ අලාභ හානි මේ වනවිටත් ඉහළ යමින් පවතින නිසාය.

විදෙස් නාලිකා කිහිපයක් මෙම අපදා තත්ත්වය වාර්තාකර තිබුනේ පහත පරිදිනි.