බද්දේගම ප්‍රදේශයේ අවතැන්ව සිටින ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගෙනයමින් සිටියදී ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් ගමන් කිරීමට බලාපොරොත්තුව සිටි ස්ථානයට යාමට පෙරාතුව ගොඩබස්සවමින් හා සිදුවන්නට ගිය විශාල අනතුරක් වලකා ගනිමින් යානයේ සිටි දස දෙනකුගේ ජීවිත අහිමි වීමට ඉඩ නොදුන් යානයේ නියමු බලඝණ නායක භානුක දෙල්ගොඩගේ ඡායාරූප කිහිපයක් ලැබී තිබේ.
එසේම හෙතෙම ජනාධිපතිගේ පවා ප්රසංශාසාවට ලක් විය..











