FAST NEWS

24×7 Around the Globe

ආධාර නැව් ගැන මෝදිගෙන් ‘ට්විටර්’ පණිවුඩයක්..

ශ්‍රී ලංකාවේ විපතට පත් ජනතාවට ආධාර රැගත් නැව් කීපයක් දැනටමත් ඉන්දියාවෙන් ගමන් ආරම්භ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

“ශ්‍රී ලංකාවට ආධාර රැගත් අපේ නැව් පිටත් වුනා.” ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි  ‘ට්විටර්’ පණිවුඩයක් නිකුත් කරමින් කියා තිබේ.

එම ට්විටර් පණිවිඩය පහතින්..