FAST NEWS

24×7 Around the Globe

ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩක යුවළ නටපු නැටුම් (VIDEO)

ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩක යුවළකගේ අපූරු නර්තනයක් මේ වන විට YouTube වෙත නිකුත් කර තිබේ.

ඒ, සුපිරි ටෙනිස් ක්‍රීඩකයින් වන නොවැක් යොකැවික් හා සෙරීනා විලියම්ස්ගේ නර්තනයකි.

විම්බල්ඩන් ශූරයන් වන මොවුන් 2015 ශුරයන් සඳහා පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකදී පැමිණ සිටි සියලු දෙනා සතුටට පත් කරමින් එම නර්තනය රඟ දක්වා තිබේ

[youtube url=”https://www.youtube.com/watch?v=7uRpNJ6M0As” width=”560″ height=”315″]