FAST NEWS

24×7 Around the Globe

අවුරුද්දට අඩු දරුවන්ට පළතුරු යුෂ පානය හොද නෑ..

වයස අවුරුදු එකට අඩු දරුවන්ට පළතුරු යුෂ පානය සඳහා දීම සුදුසු නොවන බව ළමා රෝග විශේෂඥවරුන් සඳහා වන ආයතනය පවසයි.

ටෙක්සාස් සරසවියේ, ළමාරෝග පිළිබඳ අධ්‍යනාංශයේ ආචාර්ය ස්ටීවන් ඒ ඇබ්රාම්ස් පවසන්නේ එම දරුවන් සඳහා මව්කිරි දීම වඩාත්ම යෝග්‍ය බවත් හා එසේ නොමැති නම් දරුවන් සඳහාම නිපදවූ කිරි වර්ග ලබාදීම සුදුසු බවත්ය.