සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන තරඟ තුනකින් යුත් සමන්විත එක්දින තරඟාවලියේ ඊයේ (24) පැවති පළමු තරඟයෙන් ලකුණු 72ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
දකුණූ අප්‍රිකා අරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුළු 6ක් පමණක් දැවී ලකුණු 339ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 45ක් අවසානයේ සියළුදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 267ක් පමණි.
ලකුණු පුවරුව..
(ADS)









