වසර 15කට පසුව 2015-2016 මුදල් වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම අඩුවී ඇතැයි මහ බැංකු වාර්තාව අනාවරණය කරයි.
පසුගිය 2015දී ඇ.ඩො. 3843ක් ලෙස පැවැති වාර්ෂික ඒකපුද්ගල ආදායම 2016දී ඇ.ඩො.3835ක් දක්වා ඩොලර් 8කින් අඩුවී ඇති බවද එම මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.
(ADS)







